Thursday, January 31, 2013

අද

මහජනයාගේ බදු මුදල් වලින් යැපෙන සේවකයින් තමන්ගේ පඩිය ගැන තියෙන උනන්දුව තමන්ගේ සේවය ලබා දෙන්නටත් තිබ්නානම් කොච්චර වටිනවද කියල අද මට හිතුනා....

එකම වැඩේ කරන්න නව දෙනෙත් ඉන්නවා නම් ඒ නව දෙනාම තමන්ගේ සේවය ජනතාවට ලබා දෙන්නට උන්නදු නොවී නිකන් ඉන්න හදන්නේ ඇයි තියල හිතාගන්න අමාරැයි........

ඒ වෙනුවෙන් එක එක්කෙනා පෙන්වන හේතු ඇහුවම හිනාත් යනවා. ඒ වගේම දුකත් හිතෙනවා.....මිනිස්සු මෙච්චරටම ආත්මාර්ථකාමී ඇයි කියලා....... රට යන අත වෙන්නඇති.....

No comments:

Post a Comment