Wednesday, April 30, 2014

පැණියා


මේක අපි අවුසද විද්‍යාලෙට ගිය අලුත වෙච්ච සත්‍ය සිද්ධියක්.... ඔය කාලෙ පටි ජොක්කු කරලියට ආපු කාලේ.... තමන්ට පටි එකක් තියෙනවා කිවුවම කොල්ලන්ට පොඩි ගතියකුත් තියෙනවා.....සිද්දිය උනේ අපේ පැණියට. මේකා අවුසද විද්‍යාලෙට එන්න අලුතෙන්ම පටි ජොක්කු තුනක්ම අරන්.
කොහොම හරි තව යාලුවො තුන් දෙනෙකුත් එක්ක මූ බෝඩිමකට සෙට් උනා කියමුකෝ.......බෝඩිමේ ඉන්නෙ වයසක ඇන්ටියි අංකලුයි. ඇන්ටි හිටපු ගුරුවරියක්..... දැන් හා හා පුරා කියලා බෝඩිමට ගිහිල්ලා දෙයියනේ කියලා නාලා කියල කාලා කට්ටිය නිදා ගත්තා...... පහුවෙනිදා එලිය වැටෙනන කොටම දොර ටොක් ටොක් ගානවා.... බැලින්නම් බෝඩිමේ ඇන්ටි.
පුතාලා වෙන බෝඩිමක් හොයා ගත්තොත් හොදයි නේද..........
පුදන කොටම කාපි යකා කියපිය.............
කට්ටිය පුල් හොල්මන්. හොල්මන් ද පොල් කොල... මොකක්ද බොලේ මේ උනේ.... ආවා විතරයි....
ඇයි ඇන්ටි අපෙන් මොකුත් වරදක් උනාද.....
අපි උපන්නට පස්සේම හොදටම හිටියෙ ඊයෙද කොහෙද..........
මේපුතා (පැණියා) ඊයෙ අසභ්‍ය විදිහට ෂවර් එකේ නාලා තියෙන්නෙ. මටත් ලැජ්ජයි.......
එහෙම වෙන එක අපේ තත්ත්වෙටත් හරි නැහැ ඒකයි මම කියන්නෙ.......
නාන්න තියෙන්නෙ එලියෙ හයි කරපු ෂවර් එකකින්..... හැබැයි අපි ඔක්කොම බොහෙම ඩීසන්ට් විදිහට නෑවා කියල තමයි කල්පනාව.....
මොකද පැණී උනේ....
ඒක තමයි බං මාත් කල්පනා කරේ..... මං පටි එකා දාගෙන නෑවේ.... ඒකද දන්නෙ නැහැ අවුල....
හේතුව ඒක වෙන්න ඇති කියලා හිතලා කට්ටිය බොහෙම අප්සැට් එකේ විද්‍යාලෙට යන්න ලෑස්ති වෙනවා....
ඔය අතරෙදි තමයි ජොකා ඇදලා කලිසම අදිද්දි පැණියගේ සරම කැඩිලා බිම වැටෙන්නෙ....
ඒත් එක්කම ඒ මෙහොතෙම දස බිම්බරක් මාර සෙනග පරාජය කරලා කට්ටිය සත්‍යාවබෝධය ලබනවා.......
සාධු..... සාධූ....... සාධූ...............
පැණියා පටි ජොකා අදින්නෙ අනිත් පැත්තට.......... පටි දෙක ඉස්සරහට...... කෑල්ල පස්සට.....
ගැජට් එක එලියේ...............

බඩුව
















උපුටා ගැනීමකි

බාස්

උපුටා ගත් එකකි

Tuesday, April 22, 2014

පාර

පාර

ඔන්න ඉතින් දවසක් ඇම්ඩට ආසාවක් හිතුන කැලේ දඩයමේ යන්න, මූ ඉතින් ගිහිල්ල තඩි මුවෙකුත් ගහ ගෙන එද්දි මුට පාර හොයා ගන්න බෑ,
එහෙ යනව මෙහෙ යනව, ආයෙත් වටෙන් කැරකිලා එතනටම එනවා., මුට පාර හොයා ගන්න බැරුව ඇවිද ඇවිද ඉදිද්දි මූ දැක්ක දර කඩන්න ආපු වැදි කෙල්ලෙක්ව.,
ඇම්ඩ කලපනා කලා මේ කෙල්ලව බය කරල හරි කැලෙන් එලියට යන්න පාරක් අහ ගන්න ඕනෙ කියල.,
මූ වැදි කෙල්ල ලඟට ගිහිල්ල තුවක්කුව දික් කරලා කෙල්ලගෙ ඔලුවට...
"මට මේ කැලෙන් එලියට යන්න පාර කියනවා, නැත්තම් මන් තමුසෙව මේ කැලේ දා ගෙනම දූෂනය කරනව"
...
කෙල්ල ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරී ඉන්නව ඉතින්..
"පාර පෙන්වනව, නැත්තම් මන් තමුන්ව දූෂනය කරනව, හ්ම්ම්ම්ම්ම්"

කෙල්ල ඇඹරි ඇඹරිම කියනව.....

"පාර කියන්නෙම නෑ......

Monday, April 21, 2014

බැංකුව


බැංකුව 

ඔන්න මචං දවසක් ඇම්ඩයි ගෝලයයි බැංකුවක් කඩන්න ගි‍යාලු.මුන් දැන් පුල් ගේමක් දීලා සේප්පුවක් ඇරියලු..

සල්ලි නෙමෙයිලු තියෙන්නේ යෝගට් කප්ලු.මුන් කප් එකක් ඇරලා බැලුවලු තියෙන්නේ යෝගට්ලු.දෙන්නම කෑවලු..

ගියාලු ඊලග සේප්පුවට ඒකත් අරිද්දි ඒකෙත් යෝගට් කප්ලු..ඒවා කලින් එවට වැඩිය ටිකක් හොද‍යිලු..දැන් මුන් දෙන්නට හෙනම අවුල්ලු..

අනිත් සේප්පුවත් ඇරියලු,කෙලපියකෝ ඒකෙත් යෝගට්ලු.
ඇම්ඩා ගෝලයට කිවලු බලපන් මේක බැංකුවක්ද කඩයක්ද කියලා,

අරු බලලා කිවලූ හරි.... හරි.... බං..... බැංකුවක් තමයි.... ඔය අගේට ගහලා තියෙන්නේ ... 

ජාතික ශුක්‍රානු බැංකුව කියලා.......

Friday, April 11, 2014

පෝලිම

පෝලිම

ඇම්ඩලාගේ පිනාගෙන් බෝලයක් බේරගන්නම බැරිලු,

සෙල්ලම් කරද්දි අහු උනොත් බෝලේ රාජ සන්තකයි..

දවසක් ඇම්ඩා වීරයා වගේ ගියාලු ඔෆිස් එකේ පස්සේ ජනේලෙ පැත්තෙන් රිංගලා බෝලේ ගන්න හිතාගෙන..

...

අප්පටසිරි ඔලුව දානකොටම ඇම්ඩලාගේ මිස් එක්ක පිනා ගේමක්ලු...

ඕක කාටවත් කියන්න එපා කියලා පොරොන්දුපිට පිනා බෝලේ දුන්නාලු...

බෝලේ අරගෙන ගියාලු...

හවස ඉස්කෝලේ ඇරිලා යද්දි ඇම්ඩට මිස්ව හම්බුනාලු මගදි,

වැඩේ මාටු උන නිසා නෝන්ඩි වගේ නිසා මිස් අහක බලාගත්තලු,

ඇම්ඩා ඇඟට නොදැනී කිව්වලු, අහක බලන් ගියාට වැඩක් නෑ මම ඔක්කොම දන්නවා හූ හූ...

අනේ ඇම්ඩෝ කාටවත් නම් කියන්න එපා කියලා මිස් කිව්වලු...

කියන්නේ නෑ, හැබැයි මටත් චාන්ස් එකක් ඕනේ...

මිසුත් වැඩේට කැමති උනා,

හැබැයි මිස් ඇස් දෙක බැඳගෙන ඉන්න ඕනේ, මට ඇති වෙනකන් කරන්නත් ඕනේ.. කතා කරන්නත් බෑ..

දෙන්නම වැඩේට දවසක් දාගෙන, ඇම්ඩා එදා උදේම මිස්ලගේ ගෙදර ගියාලු..

ආහ් එහෙනම් මිස් ඇතුලට ගිහින් ඇස් දෙක බැඳගන්න, මම ටිකකින් එන්නම් කිව්වලු..

මිස් කාමරේට ගියා..

ටිකකින් ඔන්න ඇම්ඩා ඇවිත් වැඩ අල්ලුවලු... ඊට පස්සේ එලියට යන සද්දේ ඇහුනලු...

ආයෙත් ඇවිත් කරලා ගියාලු...

ඔය විදියට සෑහෙන්න වෙලාවක් තිස්සේ වැඩේ යනවලු..

මිස්ටත් දැන් පට්ට අමාරුයිලු..

ඉවසන් ඉන්න බැරිම තැන මිස් කිව්වලු, දැන් ඇති නේද ඇම්ඩෝ කියලා...

වෙන කටහඬකින් කියනවා ඇහුනලු...

මම ඇම්ඩා නෙමෙයි ලැම්ඩා... 
ඇම්ඩා එලියේ ටිකට් කඩනවා කියලා...

උපුටා ගත් එකකි. නොදාම බැරි විය......

Saturday, April 5, 2014

බූරුවා....



බූරුවා....


ඔන්න මචන්ලා බූරුවෝ දෙන්නෙක් චැට් එකක් දාගෙන ඉන්නවලු..
එක බූරුවෙක් : ෂික් විතරක් බලනවා තමුසෙගේ ඇගේ හෑටි..තමුසේගේ අයිතිකාරයා තමුසෙට කන්න බොන්න දෙන්නේ නැද්ද?
අනිත් බූරුවා :එකනේ ඕයි කියන්නේ මෙලෝ රහක් නෑ .අපේ එකා හරිම කුනා මට තියා ඌවත් හරියට කන්නේ නෑ.මටනම් අනාගතේ ගෑන කිසිම බලපොරොත්තුවක් නෑ ඕයි.තමුසෙගේ අනාගතේ කොහොමද?
...
එක බුරුවෙක්: අපේ එකා කියලත් මහ ලොකු දෙයක් නෑ ඕයි.හෑබෑයි මටනම් ලොකු බලාපොරොත්තුවක් තියනවා ඕයි..
අනිත් බුරුවා: නෑ කියපන් බලන්න
එක බුරුවෙක්: මගේ අයිතිකාරයට ඉන්නවා ඕයි ලස්සනම ලස්සනම කෙල්ලක්,ඒකි මොකක් හරි අපත වෑඩක් කරපු ගමන් අයිතිකාරයා කියනවා"තෝ ආපහු පාරක් මේ වගේ අපත වැඩක් කරපන් බලන්න.මම තෝව අන්න අර බුරුවට බන්දලා දෙනවා" කියලා.

ඉතින් මම බලාගෙන ඉන්නේ ඒකි අපත වැඩක් කරනකන් බන්.