Saturday, April 5, 2014

බූරුවා....



බූරුවා....


ඔන්න මචන්ලා බූරුවෝ දෙන්නෙක් චැට් එකක් දාගෙන ඉන්නවලු..
එක බූරුවෙක් : ෂික් විතරක් බලනවා තමුසෙගේ ඇගේ හෑටි..තමුසේගේ අයිතිකාරයා තමුසෙට කන්න බොන්න දෙන්නේ නැද්ද?
අනිත් බූරුවා :එකනේ ඕයි කියන්නේ මෙලෝ රහක් නෑ .අපේ එකා හරිම කුනා මට තියා ඌවත් හරියට කන්නේ නෑ.මටනම් අනාගතේ ගෑන කිසිම බලපොරොත්තුවක් නෑ ඕයි.තමුසෙගේ අනාගතේ කොහොමද?
...
එක බුරුවෙක්: අපේ එකා කියලත් මහ ලොකු දෙයක් නෑ ඕයි.හෑබෑයි මටනම් ලොකු බලාපොරොත්තුවක් තියනවා ඕයි..
අනිත් බුරුවා: නෑ කියපන් බලන්න
එක බුරුවෙක්: මගේ අයිතිකාරයට ඉන්නවා ඕයි ලස්සනම ලස්සනම කෙල්ලක්,ඒකි මොකක් හරි අපත වෑඩක් කරපු ගමන් අයිතිකාරයා කියනවා"තෝ ආපහු පාරක් මේ වගේ අපත වැඩක් කරපන් බලන්න.මම තෝව අන්න අර බුරුවට බන්දලා දෙනවා" කියලා.

ඉතින් මම බලාගෙන ඉන්නේ ඒකි අපත වැඩක් කරනකන් බන්.

No comments:

Post a Comment