වෘත්තීය සමිති

වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට බල කළද ඒ වෙනුවට ඔවුන් ප්‍රශ්නයට විසඳුම් ලබා නොදී වාරණ පැනවීමට ක්‍රියා කරමින් සිටින බව බල මණ්ඩලය පෙන්වා දේ. මෙම ක්‍රියාමාර්ගයට විසඳුම් ලබා නොදී වාරණ පැනවීමට විරෝධය පළ කරමින් ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට බල මණ්ඩල සේවකයින් සිය විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවයට බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 16ක නියෝජිතයින් 100කට අයත් පිරිසක් සහභාගි වූහ.
No comments:
Post a Comment