Monday, April 21, 2014
බැංකුව
බැංකුව
ඔන්න මචං දවසක් ඇම්ඩයි ගෝලයයි බැංකුවක් කඩන්න ගියාලු.මුන් දැන් පුල් ගේමක් දීලා සේප්පුවක් ඇරියලු..
සල්ලි නෙමෙයිලු තියෙන්නේ යෝගට් කප්ලු.මුන් කප් එකක් ඇරලා බැලුවලු තියෙන්නේ යෝගට්ලු.දෙන්නම කෑවලු..
ගියාලු ඊලග සේප්පුවට ඒකත් අරිද්දි ඒකෙත් යෝගට් කප්ලු..ඒවා කලින් එවට වැඩිය ටිකක් හොදයිලු..දැන් මුන් දෙන්නට හෙනම අවුල්ලු..
අනිත් සේප්පුවත් ඇරියලු,කෙලපියකෝ ඒකෙත් යෝගට්ලු.
ඇම්ඩා ගෝලයට කිවලු බලපන් මේක බැංකුවක්ද කඩයක්ද කියලා,
අරු බලලා කිවලූ හරි.... හරි.... බං..... බැංකුවක් තමයි.... ඔය අගේට ගහලා තියෙන්නේ ...
ජාතික ශුක්රානු බැංකුව කියලා.......
Subscribe to:
Post Comments (Atom)
හි හි හි
ReplyDeleteඅවුලක් නෑ ඉන්දික...ඔව්ව යෝගට් වලට වඩා පෝෂ්යදායකයි....
ReplyDeleteඇම්ඩගෙ මේ කතාව මම අහල තිබුනෙ නෑ....ස්තූතියි!!!