Thursday, May 22, 2014

කුකුලා


ඔන්න එකමත් එක කාලේක රජ කෙනෙක් හිටිය. මිනිහට ලස්සන ගිරවෙක් හිටියා. මිනිහා හැමදාම උදේට මෙ ගිරවට බිත්තරයක් දෙන්න පුරුදු වෙලා හිටියලු.
ටික දවසක ඉදන් ගිරවට දෙන බිත්තරේ කහා මදේ නෑලු. මේක ගි‍රවට මාර ප්‍රශ්නෙලු. දවසක් රජතුමා ගිරවට බිත්තරේ දෙන්න යනකොට ගිරවා කුඩුවේ නෑලු.
රජතුමා කලබල වෙලා හැම තැනම හෙව්වලු. ගිරවා නෑලු.
අන්තිමට ‍රජාට news එක ආවලු ගිරවා රාජකීය කුකුල් ගොවිපොලේ ඉන්නවා කියලා.
රජා ගියාලු ගොවි පොලට. ගිරවා කුකුල් කූඩුවක් ඇතුලට වෙලා ඉන්නවලු. රජා අහුවලූ ගිරවගෙන් මොනවද අහල ඔතන කරන්නේ.
ගිරවා කිව්වලු අනේ රජතුමනි නොකියා අවට සමාවෙන්න.
ඔබතුමා මට දෙන බිත්තරේ හැමදාම කහ මදේ නෑ.
එ් නිසා මම අවා කව්ද මේ කොන්ඩම් එක දාන් හු** කුකුලා හොයන් උෟට දෙකක් ඇනලා යන්න.

1 comment:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete