Wednesday, April 2, 2014

ජෙනරාල්

ජෙනරාල්


බීමතින් කලහකාරී ලෙස හැසිරුණු සෙබලෙක් විනය භාර සැරයන් වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.කාරුණික සැරයන්වරයා ඔහුට අවවාද කර තත්වය පාලනය කිරීමට සිතුවේය.
"මේ බලපන් පුතා උඹ ඔය බීල පිස්සු කෙලින එක නැවත්තුවොත් ඉක්මනටම මං වගේ සාජන් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි.. "
තවමත් වෙරිමතේ සිටි සෙබලා

 "මේ මොනවා කියනවද බං දෙකක් දාගත්තහම මම  ජෙනරාල්කෙනෙක්.... "

උපුටාගැනීමකි......

No comments:

Post a Comment