Friday, April 4, 2014

මගේ එක.........


MY BIKE
 ඔහු වසර ගණනාවක් තිස්සෙ ස්වදේශික ගම්මානයකට උගන්වමින් සිටියා.....එදින වැඩ අවසන් කර ආපසු යාමට සූදනම් වන විට ගුරුවරයාට
මතක්වූ දෙයක්නම්, තමන් මොවුන්ට මෙතෙක්කල්
ඉගැන්වූයෙ ස්වදේශික භාෂාවෙන් පමණක් බවත්, මොවුන්ට
ඉංග්රීසි භාෂාවද ඉගැන්විය යුතු බවත්ය.
එම නිසා ඔහු ආපසු යන ගමනට ගමේ නායකයාවද එකතු
කරගත්තේය. මොවුන් ගේ ගමන කැළයක් මැදින්ය. එසෙ යන
අතරතුරදී ඔහු ගැමි නායකයාට ගසක් පෙන්වා, "This is a
tree."යැයි පැවසීය.
එවිට ගැමි නායකයා ගස දෙස බලා අමනාපයෙන් මෙන්,
"Tree" යැයි පැවසීය.
එයින් ගුරුවරයා තරමක් තෘප්තිමත් විය. තව ටිකක් ඉදියට
ගොස් ඔහු ගලක් පෙන්වා, "This is a rock"යැයි පැවසීය.
එවිටද ගැමි නායකයා එය දෙස බලා අමනාපයෙන් මෙන්,
"Rock" යැයි පැවසීය.
මෙම ගැමි නායකයාගෙ ප්රතිපල දුටු ගුරුවරයා උද්යෝගයට
පත්විය
එවිටම වාගෙ ඔවුන්ට පඳුරක් අස්සෙන් සර සර හඬක් ඇසිනි.
මොවුන් කිසි හඬක් නොගන්වා පදුර උඩින් හොරෙන් බැලූහ.
එවිට් ඔවුන්ට දැකගත හැකි වුයේ ස්වදේශිකයන් යුවළක් @♀#
$%& බවය.
මෙය දැක කලබල වූ ගුරුවරයා එකවම මෙසේ පැවසීය,
"Man riding a bike."
ගැමි නායකයා ස්වදේශික යුවළ දෙස ටික වේලාව්ක් හොදින්
බලා, එකවරම තම තුවක්කුව එලියට ඇද ඔවුන් දෙදෙනාම
වෙඩි තබා මරා දැමීය.
මෙය දුටු ගුරුවරයාට එලොව පොල් පෙනිනි. ඔහු ගැමි
නායකයට මෙසේ මොරදෙන්නට විය, " මම
තමුන්ගෙ රැහේ අයට අවුරුදු කීයක් තිස්සෙ ශිෂ්ට සම්පන්න වන
හැටියි, එකිනෙකාට කාරුණික වෙන හැටියි ඉගැන්නුවද?,
එහෙව් එකේ තමුන් මොන හිතකින්ද ඔය මිනිස්සු දෙන්නව ඔහොම
අමු අමුවෙ මැරුවෙ??".
++++++++++++++++++++++++++++++++++
+++++++

"He is Riding My bike!" ගැමි නායකයා ගොරවමින් පිළිතුරු දුන්නා...........


No comments:

Post a Comment