Saturday, March 29, 2014

කහ පාට කලිසම

කහ පාට කලිසම
 
මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත
නාවික හමුදාවේ හිටියා බොහෝම ප්රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ
යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන
නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

"
කපිතාන්තුමනි ප්‍රංශ යුධ නැවක් අපි දිහාට එනවා"
මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

"
ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"
දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන පසු කපිතාන්
එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ
නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.
ජයග්‍රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන
නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

"
ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"
කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

"
යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් බව දකින අපේ සොල්දාදුවෝ
දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා
සොල්දාදුවෝ මම තුවාල වූවත් බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම
ධෛර්යමත්ව සටන් කරයි"
මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත්
ස්ථානෝචිත ප්‍රඥාව ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට
වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන
ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

"
කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්‍රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"
මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

"
කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.
හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

"
රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "
ආදර ඇදුම
 
හැන්දෑවෙ 5 විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති
කිය
හැන්දෑවෙ 5 විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන් පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව දොර මුල්ලෙ

ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ?” නැන්දම්ම ඇහුව

….…………නේනෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ….”

හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව??”.නැන්දම්මා ආයෙත් ඇහුවා
.

මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේලේලි බයෙනුයි..ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු
.

ආදර ඇදුම?ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ??????” ප්රශ්න කෝටියයි
.

ඔව් අම්මෙ, එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට…..” කියපු ලේලි පොඩ්ඩ
,

අනේ අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ,තව ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද?” කියල ආයෙත් අමාරුවෙන් කියගත්තා
..

අනේ උඹලගෙ මනමාලකම්, හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියාකියල නැන්දම්ම ගෙදර එන්න ආවලු
.
ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු.ගෙදර ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල, ලග තියෙන සුවදම සෙන්ට් කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන,පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදී

ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙද ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම,ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු
.

හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන?” මාමන්ඩිය අහපි


අනේ මොනාද අනේ,මේ තමයි මගේ ආදර ඇදුම…”
ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල 
ඉස්තිරික්ක කොරේ නැතෙයි??”  
කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු