Wednesday, April 30, 2014

පැණියා


මේක අපි අවුසද විද්‍යාලෙට ගිය අලුත වෙච්ච සත්‍ය සිද්ධියක්.... ඔය කාලෙ පටි ජොක්කු කරලියට ආපු කාලේ.... තමන්ට පටි එකක් තියෙනවා කිවුවම කොල්ලන්ට පොඩි ගතියකුත් තියෙනවා.....සිද්දිය උනේ අපේ පැණියට. මේකා අවුසද විද්‍යාලෙට එන්න අලුතෙන්ම පටි ජොක්කු තුනක්ම අරන්.
කොහොම හරි තව යාලුවො තුන් දෙනෙකුත් එක්ක මූ බෝඩිමකට සෙට් උනා කියමුකෝ.......බෝඩිමේ ඉන්නෙ වයසක ඇන්ටියි අංකලුයි. ඇන්ටි හිටපු ගුරුවරියක්..... දැන් හා හා පුරා කියලා බෝඩිමට ගිහිල්ලා දෙයියනේ කියලා නාලා කියල කාලා කට්ටිය නිදා ගත්තා...... පහුවෙනිදා එලිය වැටෙනන කොටම දොර ටොක් ටොක් ගානවා.... බැලින්නම් බෝඩිමේ ඇන්ටි.
පුතාලා වෙන බෝඩිමක් හොයා ගත්තොත් හොදයි නේද..........
පුදන කොටම කාපි යකා කියපිය.............
කට්ටිය පුල් හොල්මන්. හොල්මන් ද පොල් කොල... මොකක්ද බොලේ මේ උනේ.... ආවා විතරයි....
ඇයි ඇන්ටි අපෙන් මොකුත් වරදක් උනාද.....
අපි උපන්නට පස්සේම හොදටම හිටියෙ ඊයෙද කොහෙද..........
මේපුතා (පැණියා) ඊයෙ අසභ්‍ය විදිහට ෂවර් එකේ නාලා තියෙන්නෙ. මටත් ලැජ්ජයි.......
එහෙම වෙන එක අපේ තත්ත්වෙටත් හරි නැහැ ඒකයි මම කියන්නෙ.......
නාන්න තියෙන්නෙ එලියෙ හයි කරපු ෂවර් එකකින්..... හැබැයි අපි ඔක්කොම බොහෙම ඩීසන්ට් විදිහට නෑවා කියල තමයි කල්පනාව.....
මොකද පැණී උනේ....
ඒක තමයි බං මාත් කල්පනා කරේ..... මං පටි එකා දාගෙන නෑවේ.... ඒකද දන්නෙ නැහැ අවුල....
හේතුව ඒක වෙන්න ඇති කියලා හිතලා කට්ටිය බොහෙම අප්සැට් එකේ විද්‍යාලෙට යන්න ලෑස්ති වෙනවා....
ඔය අතරෙදි තමයි ජොකා ඇදලා කලිසම අදිද්දි පැණියගේ සරම කැඩිලා බිම වැටෙන්නෙ....
ඒත් එක්කම ඒ මෙහොතෙම දස බිම්බරක් මාර සෙනග පරාජය කරලා කට්ටිය සත්‍යාවබෝධය ලබනවා.......
සාධු..... සාධූ....... සාධූ...............
පැණියා පටි ජොකා අදින්නෙ අනිත් පැත්තට.......... පටි දෙක ඉස්සරහට...... කෑල්ල පස්සට.....
ගැජට් එක එලියේ...............

බඩුව
















උපුටා ගැනීමකි

බාස්

උපුටා ගත් එකකි

Tuesday, April 22, 2014

පාර

පාර

ඔන්න ඉතින් දවසක් ඇම්ඩට ආසාවක් හිතුන කැලේ දඩයමේ යන්න, මූ ඉතින් ගිහිල්ල තඩි මුවෙකුත් ගහ ගෙන එද්දි මුට පාර හොයා ගන්න බෑ,
එහෙ යනව මෙහෙ යනව, ආයෙත් වටෙන් කැරකිලා එතනටම එනවා., මුට පාර හොයා ගන්න බැරුව ඇවිද ඇවිද ඉදිද්දි මූ දැක්ක දර කඩන්න ආපු වැදි කෙල්ලෙක්ව.,
ඇම්ඩ කලපනා කලා මේ කෙල්ලව බය කරල හරි කැලෙන් එලියට යන්න පාරක් අහ ගන්න ඕනෙ කියල.,
මූ වැදි කෙල්ල ලඟට ගිහිල්ල තුවක්කුව දික් කරලා කෙල්ලගෙ ඔලුවට...
"මට මේ කැලෙන් එලියට යන්න පාර කියනවා, නැත්තම් මන් තමුසෙව මේ කැලේ දා ගෙනම දූෂනය කරනව"
...
කෙල්ල ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරී ඉන්නව ඉතින්..
"පාර පෙන්වනව, නැත්තම් මන් තමුන්ව දූෂනය කරනව, හ්ම්ම්ම්ම්ම්"

කෙල්ල ඇඹරි ඇඹරිම කියනව.....

"පාර කියන්නෙම නෑ......

Monday, April 21, 2014

බැංකුව


බැංකුව 

ඔන්න මචං දවසක් ඇම්ඩයි ගෝලයයි බැංකුවක් කඩන්න ගි‍යාලු.මුන් දැන් පුල් ගේමක් දීලා සේප්පුවක් ඇරියලු..

සල්ලි නෙමෙයිලු තියෙන්නේ යෝගට් කප්ලු.මුන් කප් එකක් ඇරලා බැලුවලු තියෙන්නේ යෝගට්ලු.දෙන්නම කෑවලු..

ගියාලු ඊලග සේප්පුවට ඒකත් අරිද්දි ඒකෙත් යෝගට් කප්ලු..ඒවා කලින් එවට වැඩිය ටිකක් හොද‍යිලු..දැන් මුන් දෙන්නට හෙනම අවුල්ලු..

අනිත් සේප්පුවත් ඇරියලු,කෙලපියකෝ ඒකෙත් යෝගට්ලු.
ඇම්ඩා ගෝලයට කිවලු බලපන් මේක බැංකුවක්ද කඩයක්ද කියලා,

අරු බලලා කිවලූ හරි.... හරි.... බං..... බැංකුවක් තමයි.... ඔය අගේට ගහලා තියෙන්නේ ... 

ජාතික ශුක්‍රානු බැංකුව කියලා.......